KISA

페이지 정보

profile_image
작성자쏘마 조회 75회 작성일 2022-03-09 12:09:06 댓글 0

본문

kiša

Provided to YouTube by Believe SAS

kiša · Klinac · Arsen Čarkić · Đorđe Čarkić · Đorđe Čarkić · Miloš Janošević · Arsen Čarkić · Đorđe Čarkić

prioriteti

℗ Apollo

Released on: 2020-01-06

Auto-generated by YouTube.

Kisa (කිසා) | Episode 333 | 03rd December 2021 | Sirasa TV

පියෙකුගේ සෙනහස අහිමි වූ දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් ලෙස විවිධ අභියෝග දරාගෙන ජීවිතය ජයගන්නා ඇය දිරිය කාන්තාවකි. තම දරුවන්ගේ ජීවිත සෝ සයුරක ගිලී යාමට ඉඩ නොදී, එහිම කිමිදී අතැඹුලක් සේ රැකගත් ජීවිත කෙමිබිමකට ඔසවා තැබු දිරිය මවකි. බිරිදක, මවක, දියණියක ලෙස සමාජය තුළ ඇය මුහුණදෙන අනේකවිධ අවස්ථාවන් සිනහව, කදුල මුසු කරමින් දරාගන්නා ඇයගේ හදවතේ ශෝකී රිද්මයට සවන්දෙන්න.
ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය වෙත පිරිනැමෙන සම්මානනීය ටෙලිනාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට “කිසා”( සිංහලෙන් හඩ කැවූ ) නමින් සිරස TV ඔස්සේ ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය වෙත පිරිනැමෙන වගයි.

'' ඈත ඉමේ සිට ඔබ
බලා හිඳින බව දැනෙනවා
හුස්ම අතරේ ගැස්ම වී ඔබ
ඉන්න බව මට දැනෙනවා....
මහද ගැඹුරම රිදෙනවා . ..
රිදෙනවා...'' ❤️

Kisa ( කිසා ) Drama Song |


ජාත්‍යන්තර සම්මාන උලෙළ රැසකදී
සම්මානනීය වූ.....KADIN ( The Women )
ඇගේ වූ ඔබේ කතාව ' කිසා ' නමින් ( සිංහලෙන් හඩ කැවූ )
සතියේ දිනවල රාත්‍රී 7.30ට...

#Kisa #SirasaTV #WomenTurkishSeries
CLM CREATIONS : කතාව අතරමග නැවැත්තුවට, මේ කතාවට Replace කරන්න කතාවක් සිරසට දෙන්න බෑ.. මිනිස්සුන්ට සිරසත් එපා වෙන විදියටම කතාව නැවැත්තුවට ස්තූතියි.. සිරස ප්‍රේක්ෂක අපිත් අදින් සමාප්තයි!
Rashmi Romenika : මේ ආදරය, සප්නා වගේ මෙලෝ වැඩක් නැති කතා හත් අවුරුද්දක් තිස්සේ ඇදලා අන්තිම තප්පරේ වෙනකම් පෙන්නුවා. මේ වගේ කලාතුරකින් බලන්න පුලුවන් ලස්සන කතාවක් කිසිම තේරුමක් නැති විදිහට ඉවර කරා. මෙතනින් එහාටයි කතාවේ හොදම ටික තියෙන්නෙ. සිරස හැමදාම හොදම දේ පටන් අරන් අන්තිමට නාගෙන ඉවර කරන්නේ
Sasa Perera : ජීවිතේට කිසිම ආදර්ශයක් දෙන්නෙ නැති බොළඳ හින්දි කතා අවුරුදු ගාණක් පෙන්නනව. මේ වගේ ආදර්ශමත් කතාවක් ඉවර වෙනකල් සේරම පෙන්නන්න බැ.
Harindra Lankesha : සිරස තමා හොඳටම කරගත්තේ... දැන් ඉතිම් උංගේ හිඟන නාට්ටි ටිකටත් කෙලවගත්තා
Hirunika HIRUNIKA : මම මේ වෙනකල් බලපු ආදර්ශමත් ලස්සනම කතාව..
ඒ වගේම මේ තරම් කැත විදිහට මිනිස්සු ආසාවෙන් බලපු කතාව නවත්තපු හිගන චැනල් එකේ බලපු අන්තිම කතාව….☝

Hadis -e-kisa

Hadise kisa in arabic with English and Urdu translation,tarjuma with spiritual voice. It belongs to panjetan pak (a.s) when Muhammad s.a.w. came at the house of bibi Fatima zehra (a.s). This hadees is narrated by the jabir ibn-e-abdullah ansari.
#hadees-e-kisa #hadis-e-kisa #hadeesekisa
#hadisekissa
#hadesekisa
Hadisikisa
#hadeesekissa
kissa zahra akbar : I'm blessed to have such a beautiful name Alhamdolilah ❤
Abbas Ispahani : Alhamdullilh I listen to Hadis kisa every day morning. This gives me lot of blessings from Panjatan Pak a.s
Sue Rizvi : I Listen to this every Thursday alhumdulillah
Fauzia Javed Hussain : Beautiful recitation … grew up listening to Hadis e Kisa
May Allah bless our parents specially on this blessed Shab e. Juma for instilling the love of Ahlul bait & reinforcing it with Hadis e Kisa♥️
I wonder who’s the reciter … beautiful recitation… May he be rewarded
Syeda Hyder : I listen to this everyday day. Alhumdulilah

... 

#KISA

댓글목록

등록된 댓글이 없습니다.

전체 6,311건 1 페이지
게시물 검색
Copyright © www.junecareer.com. All rights reserved.  Contact : help@oxmail.xyz